බටර් නැතිව මැක් පෆ් විනාඩි 10න් - පේස්ට්‍රි වගේමයි McPuff | Veg Pizza recipe | Chammi Imalka
McPuff | Veg Pizza recipe | බටර් නැති පේස්ට්‍රි වගේම මැක් පෆ් විනාඩි 10 න් #Chammi Imalka | වෙජ් පීසා | #vegpizza දේවල් 4 කින් පේස්ට්‍රිය හදලා මැක් පෆ් හදමුද ? විශේෂත්වය තමයි මාගරින් හෝ බටර් ඕන නෑ. #McPuff | Veg Pizza recipe | McDonalds Ingredients 1. 260g of plain flour (2 cups) 2. 1tsp of Salt 3. 2 Tbsp of oil 4. Some water For filling 5. Some tempered potatoes 6. Some fish 7. 1 Big onion 8. Some curry leaves 9. 3 green chillies 10. Some tomoto 11. Some pepper powder 12. Some salt 13. A pinch of tumeric powder 14. Chilli flakes අවශ්‍ය ද්‍රව්‍ය 1. පාන් පිටි ග්‍රෑ 260 ( කෝප්ප 2 ) 2. ලුනු තේහැදි 1 3. තෙල් මේසහැදි 2 4. වතුර ටිකක් පිරවුමට 5. තම්බා ගත් අල හෝ අල බැදුමක් 6. ටිං මාලු ටිකක් 7. ලොකු රටලූනු ගෙඩි 1 8. කරපිංචා ඉති 1 9. අමුමිරිස් කරල් 3 10. පොඩි තක්කාලි ගෙඩි 1/2 11. ගම්මිරිස් කෑලි ටිකක් 12. ලුනු කුඩු රස අනුව 13. කහ කුඩු පිංචක් 14. කෑලි මිරිස් රස අනුව Please like my Facebook - page Chammi Imalka https://www.facebook.com/chammibird මගෙ FB පිටුවටත් එකතු වෙන්න……………………………………………… Please Subscribe to my YouTube channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎 https://www.youtube.com/c/chammiimalka